(VIDEO):රනිල්ගේ ඩීල් එක JVP එකත් එක්ක.එයා සමඟියට බයයි – මරික්කාර් යළි යළිත් පිටිය අවුස්සයි

කොළඹ LNW:සමඟි ජන බලවේගය බලයට පත්වුවහොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලනය අවසන් වන හෙයින් ඔහු සමඟි ජන බලවේගයට බය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

එම නිසා ඔහුගේ කැමැත්ත ජනතා විමුක්ති පෙරමුණ බලයට පත්වීම වන බවත් ඔවුන් බලයට පත්වුවහොත් යළි ගෝඨාභය දෙක නිර්මාණය වන හෙයින් ඒ මතින් තමන්ට යළි අවස්ථාවක් උදාවනු ඇති බවට වික්‍රමසිංහ මහතා විශ්වාස කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මැයි දින රැළිය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණට සිදුකර තිබෙන සැලකිල්ලෙන් එම සම්බන්ධය පැහැදිලි වන බවයි මන්ත්‍රීවරයා තවදුරටත් පෙන්වාදෙන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු...

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...