මෛත්‍රී – විමල් සන්ධානයේ නියෝජිත පිරිසක් චීන තානාපති හමුවෙයි

Date:

ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ විමල් – ගම්මන්පිල – වාසු ඇතුළු කුඩා පක්ෂ සන්ධානයේ නියෝජිත පිරිසක් ඊයේ (22) දිනයේදී මෙරට චීන තානාපති චී සෙන්හොංග් මහතා හමුවී තිබේ.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය සහ චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට භාජනය වී ඇති අතර ශ්‍රී ලංකාවට අඛණ්ඩවම සහාය ලබාදෙන්නැයි එම මන්ත්‍රී කණ්ඩායම චීන තානාපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි චීන තානාපති කාර්යාලය පවසන්නේ.

අනුර ප්‍රියදර්ශන යාපා, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, අතුරලියේ රතන හිමි, දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරුන් හත්දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...

ගුවන ඉහළින්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දේශිය රග්බි පිටියේ ප්‍රධානතම...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ වාන් දමන ජලාශ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:යළි වර්ෂාව ඇද හැලීමත්...