තේ අපනයනයත් පල්ලම් බහී. මාර්තු මාසයේ කිලෝ මිලියන 2.64ක අඩුවක්

Date:

2022 වසරේ මාර්තු මාසයේදී මෙරට තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 23.17ක් වූ අතර එය 2021 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව කිලෝග්‍රෑම් මිලියන 2.64කින් පහත වැටී ඇති බව තැරැව්කාර සමාගම් පවසයි.

එසේම 2022 වසරේ මුල් මාස තුන තුළ ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 63.7ක් අපනයනය කර ඇති අතර එය පසුගිය වසරේ එම මාස තුනට සාපේක්ෂව කිලෝග්‍රෑම් මිලියන 6.19ක පහළ වැටීමක් පෙන්නුම් කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට රජය කටයුතු කිරීම හේතුවෙන් පසුගිය වසර තුළ තේ කර්මාන්තයට දැඩි බලපෑමක් සිදුව තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා – එක්සත් රාජධානිය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට නව තැතක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකා -...

රංගන ශිල්පියෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක්...

ශිරන්ති මහින්ද එක්කම FCID එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති...

ලංකා විදුලි බල මණ්ඩලයේ අවසන් සති කිහිපය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ...