රඹුක්කන මහජන විරෝධයට පොලීසිය එල්ල කළ වෙඩි පහරින් මිය ගිය චමින්ද ලක්ෂාන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) හිරිවඩුන්න කරන්දගස්තැන්න ප්රදේශයේදී සිදුකෙරිණි.
එම ඝාතනයට විරෝධය පළකරමින් අද ගෝල්ෆේස් විරෝධතා භූමියේ සිට කොල්ලුපිටිය දක්වා සැමරුම් පාගමනක් සංවිධානය කර තිබුණි.