පොහොසත් රටක ලස්සන ජීවිතයකට ක්‍රිකට් එකෙන් ආයෝජනයක් – ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ පෙන්වා දෙයි

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 23 කොළඹ LNW:

ආණ්ඩුවේ රජයේ තේමා පාඨය පොහොසත් රටක ලස්සන ජීවිතයක් යන්න යථාර්තයක් වෙන්නනම් මිනිසුන් ක්‍රීඩාව කළ යුතු බවත්,සතුටින් සිටිය යුතු බවත් පවසන ක්‍රිඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් එවැනි දේ සඳහා කරන මැදිහත්විමක්,ආයෝජනයක් හැටියට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ පිහිණුම් තටාකය ඉදි කිරීම හඳුන්වා දුන්නේය .


අමාත්‍යවරයා එසේ කරුණු දැක් වූවේ එම පිහිණුම් තටාකය විවෘත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සූදානම් කර තිබූ උත්සව අවස්ථාවට එක්වෙමින්ය.

මේ සමග ඇත්තේ එහිදී අමාත්‍යවරයා කරන ලද සම්පූර්ණ කතාවය.අදාළ විවෘත කිරීමට අදාළ ඡායාරූප පෙළක්ද මෙහි ඇති අතර මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතාගේ ආරාධනයෙන් අමාත්‍යවරයා මෙන්ම රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අනුරාධා ඉලේපෙරුම මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොරවල් අතර පොරේ පොර : හරියටම හරියන සුදාගේ අනාවැකි !

යූටියුබ් සුදා හෙවත් සුදත්ත තිලකසිරි ප්‍රසිද්ධියේම කියපු අනාවැකියක් ඊයේ...

කොදෙව් බලා යන්න නම් කළ ශ්‍රී ලංකා 19 න් පිළට මහනුවරින් පහයි – කොළඹින් පහයි

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: කොදෙව් දූපත් හි පැවත්වෙන තරග...

තැපැල් සේවක වැඩවර්ජනය අඛණ්ඩව 6 වැනි දිනටත්

සටහන - රුවන් නෙළුගොල්ල ඉල්ලීම් 19ක් මුල්කර ගනිමින් තැපැල් සේවකයින්...

රනිල් බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර...