රන් මිලට වූ දේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 24, කොළඹ (LNW): අද (24) දිනයේ මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව කැරට් 22 රන් පවුම රු.181,300.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 197,700.00ක් ලෙස සටහන් විය,

ඒ අනුව,

කැරට් 24 ග්‍රෑම් 1 – රු.24,720.00 

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.197,700.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.22,660.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.181,300.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.21,630.00 

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.173,050.00

ලෙස දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...