ආණ්ඩුව හොඳටම නාන අතරේ සබන් මිලත් ඉතිහාසයේ ඉහළම මට්ටමට !

0
1136

වෙළඳපොලේ සබන් වර්ගවල මිල ඉතාම ඉහළ අගයකට පැමිණ ඇති බව වාර්තා වේ.

සාමාන්‍ය සන්ලයිට් රෙදි සෝදන සබන් කැටයක මිල රුපියල් 135ක් දක්වාත් බේබි සබන් කැටයක මිල රුපියල් 175ක් දක්වාත් ලයිෆ්බෝයි වර්ගයේ සබන් කැටයක මිල රුපියල් 145ක් දක්වාත් ඉහළ ගොස් ඇති බව සඳහන්.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here