අරමුණක්, නිසි නායකත්වයක් නැති අරගලයක අවසානය…

Date:

තෙල් පෝලිං, ගෑස් පෝලිං, ජීවන වියදම වැඩිවීම කේන්ද්‍ර කරගෙන ඇරඹි අරගලයෙ අද ඒ සටන්පාඨ ඇසෙනවාද…?

ගෝල්ෆේස් කානිවල් එකෙ ජනතාවට දැං තියෙන දැවෙන ප්‍රශ්න ඒවා නොවේය.
අද බුරියානි එකේ මස් කෑල්ලෙ සයිස් එක කොහොම වෙයිද..?
අදත් හැමදාම ගේන තැනින් බුරියානි ගෙනේවිද..?
මම පෝලිමෙ බුරියානි දන්සලෙ ඒ ලඟට යද්දි බුරියානි ඉවර වෙයිද..?
ගෙදර ගෙනියන්නත් එක්ක බුරියානි දෙකක් ගන්න බැරි වෙයිද..?
කෑමෙන් පස්සෙ අතුරුපසට යෝගට්ද..? අයිස්ක්‍රීම් ද..?
හවසට කට්ලට්, පැටිස් ටිකක් හම්බ වෙයිද..?
අද දවල්ට කෑම කොහෙන්ද…?
අද හවසට කෑලි කීයක් බහියිද…?
අදත් ඇන්ටි කෑල්ලක් ටෝක් කරගන්න පුළුවන් වෙයිද…?
අදත් තැල්මටි එකක් දාගන්න පුළුවන් වෙයිද..?
අද රෑට ගහන සංගීතෙ කවුද…?
අද රෑට නළුවො ටික රඟ දක්වන නාට්‍ය කුමක්ද..?
අද චු කරන්නෙ ෂැංග්‍රීලා එකේද..? වන් ගෝල්ෆේස් එකේද..

රටේ දැවෙන ප්‍රශ්න ටික ආතල් ප්‍රශ්න ටිකකට ලඝු කර ගෙන ඇත. වෙලාවකට හිතෙනවා රටේ ප්‍රශ්න අමතක කරන්න මේක ආණ්ඩුවෙන්ම ගහන ගේමක්ද කියලාත්. සාමාන්‍ය ජනතාවගෙ පීඩනය මෙවැනි ආතල් එකක් වීම ආණ්ඩුව ලද ජයග්‍රහණයකි.

නිලන්ත සත්සර ගමගේ Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...