කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අත්හිටුවයි!

අද (25) දින පුරාවට කොළඹ කොටස් වෙළඳපල වැසෙන බව නිවේදනය කර තිබේ.

මීට හේතුව වී තිබෙන්නේ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය සියයට 10 කට වඩා වැඩි ප්‍රතිශතයකින් (12.64%) පහත වැටීම හා සියලුම කොටස් මිල දර්ශකය සියයට 9 කට වඩා වැඩි ප්‍රතිශතයකින් (9.6%) පහත වැටීම යි.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් ගත් තීරණයකට අනුව මෙසේ කොටස් වෙළඳපල ගණුදෙනු අත්හිටුවා තිබේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...