අන්තර්වාර පාලනයකට සූදානම් – ජනාධිපති

Date:

අන්තර්වාර පාලනයක් වෙනුවෙන් තමන් සූදානම් බවට ජනාධිපතිවරයා විසින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් වෙත ලිඛිතව දැනුම් දී ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ පසුගියදා ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් පවතින අර්බුදයන්ට වහාම විසඳුම දීම සඳහා මැදිහත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.

ඒ අනුව පවතින අර්බුදවලට විසදුම් දී මහජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට උත්සුක වන බවයි ජනාධිපතිවරයා සහතික වී ඇත්තේ.

කෙසේවෙතත් ආණ්ඩු විරෝධී මහජන උද්ඝෝෂණ විසින් තවදුරටත් අවධාරණය කරමින් සිටින්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉවත් විය යුතු බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...