*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

විශ්වාසභංගයට 113 සොයාගෙන අවසන් – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් 113කගේ සංඛ්‍යාව සොයාගෙන අවසන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන 41 දෙනාගේ කණ්ඩායමේ සහාය ද විශ්වාසභංගයට හිමිව ඇති අතර එම යෝජනාව භාරදෙන ආකාරය සහ එය භාරදීමෙන් පසුව ඇතිවන තත්වය සම්බන්ධයෙන් පාර්ශ්ව ගණනාවක් සමග සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan