මාස හයක් ගතවුණා, වැඩක් කරලා නෑ. කයියයි පචයි විතරයි. මාලිමාවෙන් ඉල්ලන මිනිස්සුවත් ගමේ මිනිස්සු දන්නෙ නෑ – නලින්

Date:

ජාතික ජන බලවේගයේ රජය බලයට පත්වී මාස හයක් ගතවී ඇතත් කිසිදු වැඩක් කර නොමැති බවත් මේ මැතිවරණයේදී ඔවුන් භාවිතා කරන්නේ අපහාසය, උපහාසය හා තර්ජනය බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසයි.

“මේ ඉස්සරහා ඉන්න අපේ අපේක්ෂකයො හොරු ලු. ඉස්සර කිව්වා 225 ම හොරු කියලා. මිනිස්සුන්ට අපහාස කරන එක, උපහාස කරන එක සහ තර්ජනය කරන එක තමයි මේ මැතිවරණයේදී ආණ්ඩුව පාවිච්චි කරන ක්‍රමය. මොකද, මාස හයක් ගතවුණා වැඩක් කරලා නෑ. කයිය විතරයි, පච විතරයි, මුසාවාද විතරයි. තර්ජනය කළේ කොහොමද, සල්ලි දෙන්නෙ නෑ, ප්‍රාදේශීය සභාවලට සල්ලි දෙන්නෙ නෑ, මාලිමාව දිනවපල්ලා කියලා. යකෝ මාලිමාව දිනවන්න ඉල්ලන මිනිස්සුවත් ගමේ මිනිස්සු දන්නෙ නෑ”

නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 24) කුලියාපිටියේදී පැවති සජබ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...