ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (25) රාත්රියේ ස්වීඩනය බලා පිටව ගොස් තිබේ.
ඒ මහතා හෙට (27) දිනයේදී ස්වීඩනයේ ස්ටොක්හෝම් හිදී ජාතික ජන බලවේගයේ ජන හමුවක් ද පැවැත්වීමට නියමිතව ඇත.
ඊට අමතරව තවත් සුහද හමු කිහිපයකටත් ඒ මහතා ස්වීඩනයේදී සහභාගී වීමට නියමිත බවත් සඳහන්.
RN