මේක කතෝලික සභාවට වෙච්ච ප්‍රශ්නයක් විදිහට ලඝු කරන්න එපා මේක ශ්‍රිලාංකීය ජාතියට වුණ අපරාධයක් – ඩිලාන් (VIDEO)

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 26, කොළඹ (LNW):

පාස්කු ප්‍රහාරය සුළුකොට සලකන්න එපා යැයි අද(26) දින පාර්ලිමේන්තුවේ පැවැති පාස්කු දින ප්‍රරහාරයට අදාල විවාදයට එක්වෙමින් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඩිලාන් පෙරේරා කියා සිටියේය.

” ඇත්තටම කියනවනම් මේ ආණ්ඩුව පාස්කු ප්‍රරහාරය සම්බන්ධයෙන් තවම හරි පරීක්ෂණයක් පවත්වල නැහැ ,මේක කතෝලික සභාවට වෙච්ච ප්‍රශ්නයක් විදිහට ලඝු කරන්න එපා මේක ශ්‍රිලාංකීය ජාතියට වුන අපරාධයක්” යැයි ද පැවසීය,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...