ඉදිකිරීම් කර්මාන්තය හාන්සියි – සිමෙන්ති මිල යළිත් වැඩිකරයි !

0
441

ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑම් 50 කොට්ටයක මිල රුපියල් 500කින් ඉහළ නංවා තිබේ.

ඒ අනුව ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑම් 50 කොට්ටයක නව මිල රුපියල් 2850ක් වන බවයි සමාගම් පවසන්නේ.

සිමෙන්ති සහ කම්බි මිල ඉහළ යෑම හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය දරුණු ලෙස අඩපණ වී ඇති අතර 100,000ක පමණ පිරිසකගේ රැකියා අවදානමට ලක්ව ඇත.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here