හෙට ගම්මන්පිල හෙළි කරන්න යන කවුරුත් නොදන්න රහස?

රෂිකා හෙන්නායක

හිටපු අමාත්‍යවරයෙකු පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසුන්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතාගේ මෙරට සංචාරය අතරතුරදී අත්සන් තබන ලද ගිවිසුම් හතෙන් දෙකක් හෝ කිහිපයක් හෙට දිනයේ හෙළිදරව් කිරීමට සැලසුම් කර තිබේ.

.

ඒ අනුව හෙට පෙරවරුවේ සිය පක්ෂ කාර්යාලයට පැමිණෙන ලෙස මාධ්‍ය සඳහා මේ වන විටත් ආරාධනා කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...

විපක්ෂ නායක සහ IMF නියෝජිත හමුවක්!

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස සහ විපක්ෂ...

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කෙරේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...