මත්ද්‍රව්‍ය කිලෝ 30ක් සමග ජාවාරම්කරුවකු අත්අඩංගුවට

Date:

අයිස්, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝ 30කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවකු කඩුවෙල, බෝමිරිය ප්‍රදේශයේදී බියගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15 ක්, හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 14 ක් සහ හෙරොයින් ග්‍රෑම් 941ක් හමුවූ බවයි පොලීසිය පවසන්නේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු සතුව තිබුණු රුපියල් ලක්ෂ 7ක මුදලක් සහ වාහනයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...