*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

හොරු නැති රටක් ….

ට්‍රෝං මයි ලාන් වනාහි වියට්නාමයේ දේපොල සමාගමක අයිතිකාරියයි. පසුගියදා (10) අැයට එරට උසාවියක් මරණ දඩුවම ලබා දුන්නේය. හේතුව ඩොලර් බිලියන 12ක් යටිමඩි ගැසිමයි

අැය සමග තවත් පුද්ගලයන් 84 දෙනෙකුට විවිධ දඩුවම් ලබා දෙන ලදි එයින් එක් අයෙකු එරට අාංඩුවේ බැංකුවක ලොක්කෙකි ඔහු ට්‍රෝං මයි ලාන්ගෙන් ඩොලර් මිලියන ගණනක පගාවක් ලබා ගැනිම නිසාය

වියට්නාමය පාලනය කරන්නේ එරට කොමියුනිස්ට් පක්ෂ යයි වෙනත් පක්ෂ එහි නැත. හේතුව වෙනත් දේශපාලන මත දැරීම එරට ජනතාවට තහනම්. නිසාය

වියට්නාම ය සමාජවාදි පාලනයක් ගෙන යන්නේ 1975 සිටය එම පාලනය අවුරුදු 49ක් තිස්සේ පැවතියද දූෂණය රටපුරා පැතිර තිබේ. අාංඩුවේ රෝහලකින් ප්‍රතිකාර ගැනීමට පවා සේවකයන්ට පගා ගැසීමට සිදුවී තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක සඳහන් වේ

මේ නිසා එරට කොමියුනිස්ට් පක්ෂයට දැවැන්ත දූෂණ විරෝධි වැඩ සටහනක් අරඹන්නට අවුරුදු 49 ක පාලනයකින් පසුව සිදුවී අැත

එ් යටතේ ඉහල නිලධාරීන් හා ව්‍යාපාරිකයන් සියගණනක් අත් අඩංගුවට ගෙන තිබේ

ඉහළ නිලධාරීන් බොහෝ විට කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෝය.

වියට්නාමයේ සෞඛ්‍ය අැමතිවරයාද පසුගිය දිනක අත්අඩංගුවට ගන්නා. ලදී. එ් කෝවිඩ් හරහා මුදල් වංචා කිරීම නිසාය.

සමාජවාදි පාලනයකින් පවා දූෂණය නතර කළ නොහැකි බව ට මේවා නිදසුන් බව මධ්‍යස්ථ මත දරන්නෝ කියති.

1949 සිට කොමියුනිස්ට් පක්ෂය පාලනය කරන චිනයේද දූෂණ අඩු නැත. එරට අාරක්ෂක අැමතිවරයා අායුධ ගනුදෙනුවක් මගින් පගා ගැනීම නිසා අත් අඩංගුවට ගන්නා ලදී.

Vietnam’s graft crackdown, dubbed “Blazing Furnace”, has seen hundreds of senior state officials and high-profile business executives prosecuted or forced to step down.

Corruption is so widespread that in some provinces many people say they pay bribes just to obtain medical services in public hospitals, according to a recent survey by the U.N. Development Program and other organizations.

~ බර්ටි රණවීරගේ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan