දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන සමගි බල පා ගමන ඊයේ (26) පෙරවරුවේ මහනුවරින් ආරම්භ විය.
ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ සමගි ජනබලවේගයේ නායකයින් පෙරටු කොට ගෙන ය.
ඒ සඳහා අති විශාල ජනකායක් සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.
මෙම දැවැන්ත පාගමන දින පහක් තුළ මහනුවර සිට කොළඹට ළඟා වීමට නියමිතව ඇත.
RN