සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟයි. සාකච්ඡාව සිකුරාදා – ජනපති ලිඛිතව දැනුම් දෙයි !

වර්තමාන අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වූ පසුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නියෝජනයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට තමන් එකඟ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව ආණ්ඩු පක්ෂය නියෝජනය කළ පක්ෂ නායකයින් වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

ඒ අනුව එම කාරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අප්‍රේල් 29 වනදා පෙරවරු 10.30ට ජනාධිපති මන්දිරයට පැමිණෙන ලෙසත් ඒ මහතා සිය ලිපියෙන් දන්වා ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...