මහින්ද මහත්තයෝ ඔයාට යන්න බැරිනම් මොකද වෙන්නේ කියල බලන් ඉන්න – ස්ටාලින් (VIDEO)

Date:

හෙට දින වැඩ කරන පන්තිය සමස්තයක් ලෙස වැඩවර්ජනයට යොමුව ඇති මොහොතක වහාම ආණ්ඩුව ගෙදර යා යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අවධාරණය කළේය.

ඒ, අද (27) ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

ඊයේ දින නිකුත් කරන ලද චක්‍රලේඛය හරහා අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණයෙන් කඩා වැටී ඇති අතර ජනතාවට සහන දීමට ආණ්ඩුවට තවදුරටත් හැකියාවක් නැති බවයි ඔහු පෙන්වා දුන්නේ.

තවදුරටත් ආණ්ඩුව බලයේ රැඳී සිටීමට උත්සහ කරන්නේ හොරකම රජ කරවා ඇති තත්ත්වයක හටගෙන තිබෙන බිය නිසා බවද ස්ටාලින් මහතා කියා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්!

කොළඹ LNW:අද (19 ) පෙරවරු 08.00 සිට හෙට (20)...

NSBM විෂයමාලා සමාලෝචනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : NSBM හරිත විශ්ව...

5 G සංඛ්‍යාත වර්ණාවලි වෙන්දේසියෙන් රජයට දැවැන්ත ආදායමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ඊයේ(18) දින...

වෙළදපොලේ උඩරට එළවලු මිළට වූ දේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : සීදුවූ ආපදාවත් සමග...