මැයි 01 අලුත් රැස්වීමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මැයි 01 කම්කරු දිනය නිමිත්තෙන් විශේෂ මැයි දින රැස්වීමක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වෘත්තිකයින්ගේ සමිති සන්ධානය පවසයි.

බදු පැනවීම ඇතුළු සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජය මෙතෙක් පිළිගත හැකි විසඳුම් ලබා දී නොමැති බව කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් එම සමිති සන්ධානයේ නියෝජිතයින් සඳහන් කළ අතර , රාජ්‍ය සේවකයින්ගේ ගැටලු විසඳීමට රජය සෘජු මැදිහත් වීමක් මෙතෙක් සිදුකර නොමැති බව ද එම මාධ්‍යට එක්වෙමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු නිහාල් වීරරත්න මහතා ප්‍රකාශ කළේය. එම මාධ්‍ය හමුවට ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා ද එක්ව තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...