මැයි 01 අලුත් රැස්වීමක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මැයි 01 කම්කරු දිනය නිමිත්තෙන් විශේෂ මැයි දින රැස්වීමක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වෘත්තිකයින්ගේ සමිති සන්ධානය පවසයි.

බදු පැනවීම ඇතුළු සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජය මෙතෙක් පිළිගත හැකි විසඳුම් ලබා දී නොමැති බව කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් එම සමිති සන්ධානයේ නියෝජිතයින් සඳහන් කළ අතර , රාජ්‍ය සේවකයින්ගේ ගැටලු විසඳීමට රජය සෘජු මැදිහත් වීමක් මෙතෙක් සිදුකර නොමැති බව ද එම මාධ්‍යට එක්වෙමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු නිහාල් වීරරත්න මහතා ප්‍රකාශ කළේය. එම මාධ්‍ය හමුවට ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා ද එක්ව තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...