(VIDEO):චුට්ටක් සෙල්ලම් කරලා එන්නද පුරුදු යහළුවන් හා සැණිනේ!

Date:

සිංහල දෙමළ අලුත් අවුරුදු අසිරිය තවමත් පහව ගිහින් නැහැ.

කිරිවත්තුඩුව ගල්කන්ද පාර වාසනා උයන ග්‍රාම සංවර්ධන සුභසාධක හා ක්‍රීඩා සමිතිය විසින් සිව්වන වරටත් සංවිධානය කරනු ලබන බක්මහ උළෙල වාසනා උයන ප්‍රජා ශාලා භූමියේදී අද (28) දවස පුරා පැවැත්වෙනවා.

ජන ක්‍රීඩා රැසකින් සමන්විත මෙම බක්මහ උළෙල විශේෂත්වයක් වුණේ ගමේ විහාරස්ථානයේ කුඩා සාමණේර හිමියන්ද තරඟවලට සහභාගී වීමයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුර හෑගොඩයන් විසින් රචිත “හිමකැටි ආදරය” සමඟ ගෙවූ රසවත්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...