රාජ්‍ය විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වැටුප් විෂමතාව ගැන තීරණයක්!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 28, කොළඹ (LNW): රාජ්‍ය විශ්ව විද්‍යාලවල අනධ්‍යන කාර්ය මණ්ඩල වැටුප් විෂමතාව ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල සංදේශය අමාත්‍ය අනු කමිටුව වෙත ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

2016 වර්ෂයේ සිට මේ දක්වා මෙම ගැටළුව විසඳීමට සාර්ථක ක්‍රියාමාර්ගයන් නොගැනීම හේතුවෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ බරපතල වෘත්තීය ගැටළුවක් නිර්මාණය වී තිබෙන බවද වාර්තා වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ එයට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශ දෙක ලබන 8 වැනිදා අමාත්‍ය අනු කමිටුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...