හිටපු ජනපති චන්ද්‍රිකාගෙන් මැ.කොමිසමට ලිපියක්!

රෂිකා හෙන්නායක

තම නම සහ ජයාරූප අනවසරයෙන් භාවිතා කරමින් කෙරෙන මැතිවරණ ප්‍රචාරණ කටයුතු නවතා දමන ලෙස හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරතුංග මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාවේ ජනරාල් වන  R. M. A. L. රත්නායක මහතාට ලිපියක් නිකුත් කර ඇත.

තවද, මිට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද, සිය ලිපියෙහි සටහන් කරමින් භාර දී තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

” බටහිර රටවල් මෙන් අපි බලපෑම් කරන්නේ නැහැ” -රුසියානු තනාපති

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාව උතුරු...

වරෙන්තු ලද විමල් උසාවියට!

කොළඹ LNW:අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වූ හිටපු අමාත්‍ය...

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක වෙත!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට...

ආපදා සහන සඳහා නාවික හමුදාවේ සූදානම!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දිවයිනේ ප්‍රදේශ රැසකට...