ඝාතනයට වසර 20යි.යුක්තිය තාමත් අඳුරේ – 20 වැනි සිවරාම් සැමරුම යාපනයේදී! (PHOTO STORY)

කොළඹ LNW:ඝතනයට ලක්වූ මාධ්‍යවේදී තාරකී ධර්මරත්නම් සිවරාම් 20 වෙනි ගුණානුස්මරණය අද (28) පෙරවරුවේ යාපනයේදී පැවැත්විය.

යාපනය සුබ්‍රමනියම් උද්‍යානයේ ඉදිකර තිබෙන තිබෙන මාධ්‍ය නිදහස් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ මාධ්‍යවේදීන් සිහිකිරීම උදෙසා වූ ස්මාරකය අසලදී එම සැමරුම සංවිධානය කර තිබුණි.

මෙම සැමරුමට සමගාමීව පසුගිය පාලනයන් සමයේ ඝාතනයට ලක්වූ,අතුරුදහන් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරන ලෙස බලකරමින් විරෝධයක් ද පැවැත්විය.

යාපනය මාධ්‍ය සමාජය සහ උතුරු,නැගෙනහිර,දකුණේ මාධ්‍ය සංවිධාන විසින් මෙම සැමරුම සංවිධානය කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

” බටහිර රටවල් මෙන් අපි බලපෑම් කරන්නේ නැහැ” -රුසියානු තනාපති

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාව උතුරු...

වරෙන්තු ලද විමල් උසාවියට!

කොළඹ LNW:අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වූ හිටපු අමාත්‍ය...

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක වෙත!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට...

ආපදා සහන සඳහා නාවික හමුදාවේ සූදානම!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දිවයිනේ ප්‍රදේශ රැසකට...