කටුනායක ගුවන්තොටේදී අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු පොලිස් දැලේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 29, කොළඹ (LNW): ව්‍යාජ නමකින් පෙනී සිටිමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර විදේශගතවීමට තැත්කළ අවස්තාවේදී, සංවිධානාත්මක අපරාධ කල්ලි නායක අංගොඩ ලොක්කාගේ (47 හැවිරිදි) ගෝලයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ , ගුවන්තොටුපොළේ සවිකර ඇති ස්වයංක්‍රීය හඳුනාගැනීමේ යන්ත්‍රය මගින් මෙම සැකකරුව හඳුනාගෙන ඇති බවයි.

පොලිසිය සඳහන් කළේ ,  සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මුල්ලේරියාව පොලිසියට භාරදී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...