මැයි 01 මාලිමාව ගමේ අපේක්ෂකයා කොළඹට ගෙනෙද්දී අලියා ගමේ බලය අල්ලන හැටි මෙන්න! (VIDEO)

Date:

කොළඹ LNW: මැයි 06 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සිය බලය තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් එහි නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) ගාල්ලේදී පැවති ජන හමුවේදී අදහස් දක්වා තිබුණි.

හිටපු ජනාධිපතිවරයා පවසන්නේ මැයි 01 මාලිමාව ගමේ අපේක්ෂකයින් කොළඹට කැඳවා ඇති හෙයින් එදිනට එජාප අපේක්ෂකයින් ගමේ රැඳී සිට ගෙයින් ගෙට ගොස් ජනතාවට කතා කර ගමේ බලය අල්ලා ගන්නා ලෙසයි.

සෙසු සියලු දෙනා ගමෙන් පිට වූ පසු තම තමන්ට ගම ඇල්ලීමට දිනක්ම තිබෙන බව සිය පක්ෂයේ අපේක්ෂකයින්ට වික්‍රමසිංහ මහතා පැවසුවා.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...

විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...