කොළඹ LNW: මන්ත්‍රීවරුන්ගේ වාහන ආනයන පර්මිට් එක නවත්වා ආර්ථිකය හදිය හැකි නම් ඊට සියලු මන්ත්‍රීවරුන් එකඟවනු ඇති නමුත් එය සම්පූර්ණ විහිළුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.
එය සම්පූර්ණ මිත්‍යාවක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
රටේ අනෙකුත් පාර්ශව වෙත වාහන ආනයනය කිරීමට අවස්ථාව දී මන්ත්‍රීවරුන්ට පමණක් එය අහිමි කිරීම අසාධාරණ ක්‍රියාවක් බවද ඔහු සඳහන් කරයි.
ASK