6 වෙනිදා හර්තාලයට එන්න නම් බස් ගැමුණුගෙන් කොන්දේසි තුනක් …

Date:

මැයි 06 වෙනිදා පැවැත්වීමට නියමිත හර්තාල් ව්‍යාපාරයට සහාය දීමට නම් එය සංවිධානය කරන වෘත්තීය සමිති වෙත කොන්දේසි තුනක් ඉදිරිපත් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඒ අනුව,

  1. රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති වැටුප් නොලබා හර්තාල් ව්‍යාපාරයට සහභාගී වීම
  2. මැතිවරණ වලින් තොරව අන්තර්කාලීන ආණ්ඩුවක් ගොඩනැඟීම
  3. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන විගණනයකට ලක්කිරීම

යන කොන්දේසි තමන් ඉදිරිපත් කරන බවයි ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...