රුවන්වැලි සෑයේ දිවුරුම් දීපු රාජපක්ෂලාට අන්තිමට ඥානක්කාගේ පෙරේතයා වැහුණා! (VIDEO)

රුවන්වැලි සෑයේ දිවුරුම් දීපු රාජපක්ෂලා අන්තිමට නැවතුණේ ඥානක්කාගේ පෙරේතයා ළඟ වන අතර එයින්ම රාජපක්ෂවරුන් සිය ගෝත්‍රික බව පෙන්වා ඇති බව ජන හඬ සංවිධානයේ සභාපති කපිල රාජපක්ෂ මහතා පවසයි.

මේ වන විට පවතින ජන විරෝධය හමුවේ මෙම ගෝත්‍රික කණ්ඩායමම නිවා අඩස්සියට පත්ව සිටින බවයි ඔහු සඳහන් කරන්නේ.

එදා විමල් වීරවංශ,උදය ගම්මන්පිල,වාසුදේව නානායක්කාරගේ වචන අසා අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයෑමෙන් අවසානයේ දරුවන්ට බීමට තිබූ කිරි වීදුරුවත් අහිමි කළ බව රාජපක්ෂ මහතා පෙන්වාදෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවැනි වටය අද

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: බ්‍රසීල ජනාධිපතිවරණයේ...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...