Home පුවත් මහ බැංකු වාර්ෂික වාර්තාව මුදල් අමාත්‍යවරයා වෙතට

මහ බැංකු වාර්ෂික වාර්තාව මුදල් අමාත්‍යවරයා වෙතට

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා වෙත ලබා දී තිබේ.

මෙසේ ලබා දී තිබෙන්නේ මහ බැංකුවේ හැත්තෑ දෙවන වාර්ෂික වාර්තාවයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ඊයේ (29) මෙම මහ බැංකු වාර්තාව මුදල් අමාත්‍යවරයා වෙත ලබා දී ඇත.

MIAP