අද රෑ සිට ඉන්ධන බෙදාහැරීම තවත් අර්බුදයකට … ?

Date:

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ප්‍රවාහන සේවාවෙන් ඉවත් වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියදුරන්ගේ සංගමය පවසයි.

ඉන්ධන ප්‍රවාහනය සඳහා ගෙවීම් වැඩිකරන ලෙස ඉල්ලීම් කළත් අමාත්‍යවරයාගෙන් ඒ සඳහා සාධනීය පිළිතුරක් නොමැති බැවින් මෙසේ ධාවනයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි එම සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ පෞද්ගලික බවුසර් රථ ධාවනයෙන් ඉවත් වුවත් ඉන්ධන ප්‍රවාහනය සඳහා විකල්ප ක්‍රියාමාර්ග සූදානම් කර ඇති බවකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

රුසියාවෙන් යුක්‍රේනයට එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාවෙන් යුක්‍රේන වැසියෝ දැඩිව අසරණ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු හමුදා විසින් යුක්රේනයේ...

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පාසල් සෞන්දර්ය අධ්‍යාපනය...