යළි කිසිදා කනස්සල්ලට පත් නොවන්න පදක්කම දිනවන්න – දිලිත් කටුවනදී කියයි (VIDEO)

Date:

කොළඹ LNW:යළි කිසිදා කනස්සල්ලට පත්නොවීම සඳහා එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී පදක්කම් දිනවන ලෙස සර්ව ජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

එමඟින් ගම තුළ නිර්මාණශීලි වෙනසක් දකින්නට හැකිවනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලන ව්‍යාපාරයක් ඉදිරිපත් නොකරන ලද සර්ව ජන සභා සංකල්පය ඉදිරිපත් කරමින් නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇත්තේ සර්ව ජන බලය පමණක් යැයිද දිලිත් ජයවීර මහතා අවධාරණය කරයි..

ඔහු මෙම අදහස් පළකලේ කටුවන දී පැවති ජන හමුවක් අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...