රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාව උතුරට මාරු කරලා ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතාව කන්කසන්තුරට මාරුකර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

අශෝක ආරියවංශ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක ඒකකයේ වසර 23ක් තිස්සේ රාජකාරි කළ අයෙකු වන අතර ඔහු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වශයෙන් වසර 15ක් තිස්සේ කටයුතු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...