*
Friday, April 19, 2024
spot_img

Latest Posts

සමඟියයි ජවිපෙයි නැත්නම් සර්ව පාක්ෂික ආණ්ඩුවට අපිත් නැහැ – අමරවීර (VIDEO)

පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවන්නේ සමඟි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණද ඊට සම්බන්ධ වන්නේ නම් පමණක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (30) පස්වරුවේ සර්ව ආගමික නායකයන්ගේ ඇරයුම අනුව පදනම් ආයතනයේදී පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එමෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීමට පෙර ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් විය යුතු වන බවද අමරවීර මහතා අවධාරණය කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan