ජයසිරි අයියාට සුබ උපන්දිනයක් … !

ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි මහතාගේ උපන්දිනය අදට (01) යෙදී තිබේ.

ශ්‍රී ලංකා ඉතිහාසයෙහි බොහෝ හැළහැප්පීම් සියැසින් දකිමින්, ඒ හා ගැටෙමින් සිය කලා භාවිතයෙහි නිරත වුණු ඔහුගේ 75 වැනි උපන්දින සමරුව වෙනුවෙන් අපිත් ඔහුට සුබ පතන්නෙමු.

සිය උපන්දිනය වෙනුවෙන් ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ කෙටි සටහනක් පහතින් දැක්වේ …

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 05) දිනයේදී දිවයිනේ බොහෝ...

මාලිමාවට බලය හිමි තණමල්විල සභාවේත් අයවැය පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි තණමල්විල...

මා සදාකාලිකවම සිහින දකින්නියක් – වර්ණ රසිකා ගුණවර්ධන

මේ දවස්වල තියෙන වැහිබර ගතියත් එක්ක පාන්දරම ඇහැරිලා හිමිදිරිය...

ලංකා IOC, සයිනොපෙක් සහ ෂෙල් ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට...