අරාජික රටක සමරන අවසාන මැයි දිනය වේවා, වැඩකරන ජනතාව දිනේවා ! – සජිත්

0
390

මෙවර කම්කරු දිනය මේ අරාජක ආණ්ඩුව යටතේ සමරනු ලබන අවසාන මැයි දිනය බවට පරිවර්තනය කර ගැනීමටත්, ආර්ථික සමාජ සංස්කෘතික දේශපාලනික වශයෙන් ප්‍රශස්ත සහ දියුණු රටක් බවට අපේ මාතෘ භූමිය ඔසවා තැබීමට හැකි වෙනස වෙනුවෙන් වූ නිදහසේ අරගලය විජයග්‍රහණය කිරීමටත් හැකි ශක්තිය අපේ රටේ සමස්ත පුරවැසියන්ට ලැබේවායි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ඒ මහතා නිකුත් කළ පණිවිඩය පහතින් දැක්වේ.

No photo description available.
May be an image of text

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here