ඉන්දියානු රජයේ තවත් දැඩි තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක

දෙරටේ ගැටුම්කාරී තත්ත්වය යළි දරුණු වී ඇති පසුබිමක ,පකිස්ථානය හිමිකාරිත්වය දරණ සහ පකිස්ථාන පාලනය යටතේ ඇති සියලුම ගුවන්යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට ඉන්දියානු රජය තීරණය කර තඇති බව වාර්තා වේ.

ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හිදී පකිස්ථානයට සම්බන්ධ ත්‍රස්තවාදීන් පිරිසක් විසින් කළ වෙඩි තැබීමකින් සංචාරකයින් 26 දෙනෙකු මිය ගියේය. ඊට ප්‍රතිචාර ලෙස ඉන්දියාව මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව , පකිස්ථාන රජය විසින් පියවර ගෙන ඇත්තේ, පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දියානු හිමිකාරිත්වය දරණ සහ ඉන්දියානු පාලනය යටතේ ඇති සියලුම ගුවන්යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...