මොහොමඩ් සලාහ්ගේ ලිවර්පූල් සමුගැනීම සහ අවසන් තරගය

රෂිකා හෙන්නායක මැයි 01 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක මොහොමඩ් සලා මෙම තරග වාරයෙන් පසු කණ්ඩායමෙන් සමුගැනීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෑතකදී ඔහු ආබාධයකට ලක් වුවද, තරග වාරය අවසන් වීමට පෙර ඔහු නැවතත් පිටියට පිවිසෙනු ඇති බව කළමනාකරු ආර්න් ස්ලොට් තහවුරු කර ඇත.

කණ්ඩායම වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ සලා හට ගෞරවනීය සමුගැනීමක් හිමිවිය යුතු බව පුහුණුකරු අවධාරණය කරයි.

මීළඟට ඔහු සෞදි අරාබියේ හෝ ඇමරිකාවේ ක්‍රීඩා සමාජයකට එක්වනු ඇතැයි අනුමාන කෙරේ.

වසර ගණනාවක් පුරා ලිවර්පූල් වෙනුවෙන් වැඩිම ගෝල ප්‍රමාණයක් රැස් කළ ක්‍රීඩකයින් අතර ඔහු ඉදිරියෙන්ම සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවැනි වටය අද

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: බ්‍රසීල ජනාධිපතිවරණයේ...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...