2022 වසර තුළ වාහන 10,490ක් එකලස් කරලා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2022 වසර අවසාන වන විට වාහන 10,490ක් මෙරටදී එකලස් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි .

◾මෝටර් රථ නිෂ්පාදනයට අදාළව එකලස් කිරීම .
◾අමතර කොටස් නිෂ්පාදනයට අදාළව එකළස් කිරීම .
◾අමතර කොටස් නිෂ්පාදන කර්මාන්තය සඳහා වන සම්මත මෙහෙයුම් පටිපාටි මාර්ගෝපදේශ යටතේ දේශීය වශයෙන් මෝටර් රථ එකලස් කිරීම .

අඛණ්ඩව පුළුල්වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව 2022 වසරට අදාළව නිකුත් කරන ලද වාර්ෂික වාර්තාවේ සඳහන් වන අතර , වාහන එකලස් කිරීම සහ අමතර කොටස් නිෂ්පාදනයට අදාළව ලියාපදිංචි කර තිබෙන සමාගම් ගණන 20ක් බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

”නොසැලුණු නොනැමුණු ලසන්ත” එළිදකියි! (PHOTOS)

කොළඹ LNW: රාජපක්ෂ පාලන සමය තුළ ඝාතනයට ලක්වූ ජ්‍යෙෂ්ඨ...

ඩෙංගු මරණ සංඛ්‍යාව 77ක් දක්වා ඉහළට!

කොළඹ LNW:වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු හේතුවෙන් සිදුව...

2026 වසරේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වල වටිනාකම රු. බි. 55ක් !

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : මෙම වසරේ මේ...

ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල අඩු කිරීමක්!

කොළඹ LNW:ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06...