අදත් මැයි රැළි තියන්නේ බලය වෙනුවෙන් – බොරුවට කෑගහන ඒවාට ජනතාව රැවටෙන්න ඕන නෑ (VIDEO)

Date:

කොළඹ LNW:අදත් මැයි රැළි පවත්වන්නේ බලය වෙනුවෙන් වන අතර නායකයින් ජනතාව නොසලකා හැර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසුවේය.

ඒ, අද (01) නව ලංකා නිදහස් පක්ෂය විසින් පැවැත්වූ මැයි රැළිය අමතමිනි.

නායකයෙක් තෝරා ගැනීම මහ දෙයක් නොවන බවත් බලයට මෙතරම් කෑදර වන්නේ ඇයිද යන්නයි වෙල්ගම මහතා ප්‍රශ්න කර සිටියේ.

නමුත් රටේ ප්‍රශ්න විසඳා ගත හැක්කේ බලය පසෙක තබා සියලු දෙනා එකතු වීමෙන් බව ද ඔහු කියාසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...