කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 02,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): කාන්තාවන් පිරිමින්ට වඩා දිගු කාලයක් ජීවත් වන මුත් දුර්වල සෞඛ්‍ය තත්ත්වයන් හේතුවෙන් වසර ගණනාවක් පිඩා විදින බව ලොව ප්‍රධාන රෝග 20ක බලපෑම මත කරන ලද පර්යේෂණයකින් අනාවරණ වනබව Lancet Public Health සඟරාවේ සඳහන් වේ.

ඒ අනුව, මෙම පර්යේෂණයෙන් අනාවරණය වූ කරුණු අතර කාන්තාවන් පිරිමින්ට වඩා දිගු කාලයක් ජීවත් වීමට නැඹුරු වන බැවින් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම මානසික අවපීඩන ආබාධ, හිසරදය ආබාධ, කාංසාව ආබාධ, අස්ථි සහ මාංශ පේශි ආබාධ, ඇල්සයිමර් රෝගය සහ අනෙකුත් ඩිමෙන්ශියා සහ ඒඩ්ස් ය අඩියට ගොදුරු වීමේ සම්භාවිතාව ඉහල බව පෙනේ.

ඒ නුව, විශේෂඥයන් පවසන්නේ ගෝලීය ස්ත්‍රී පුරුෂ සමාජභාවය පරතරය විශ්ලේෂණයට අනුව කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි අවශ්‍යතාවයක් වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය ගැන IMF වෙතින් පැසසුම්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව...

සතෙකු වුවත් ඇයත් මවක්: හීනුගල රක්ෂිතයේ මුවදෙනකු ඝාතනයේ සුලමුල …

රෂිකා හෙන්නායක ජූලි 27කොළඹ LNW : හීනුගල රක්ෂිතයේ මුවදෙනකු...

ඩඩ්ලි සේනානායක සහ ඩඩ්ලි සිරිසේන

උපාලි කොළඹගේ කොළඹ LNW:මෙතෙක් සාමාන්‍ය ජනතාව අතර පිළිගැනීම වූයේ අභාවප්‍රාප්ත...

‘බස් ලලියා’ගේ ගෝලයින් 4ක් STF දැලේ!

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW : මෙරට සංවිධානාත්මක...