ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති කාර්යාලය ඉදිරිපිටදී එක්රැස් වීමක් සිදුවිය.

ඉරාන විප්ලවයට වසර 47ක් පිරීම නිමිති කරගෙන එය සංවිධානය කර තිබූ අතර ඉරානයට එරෙහි ජාත්‍යන්තර බලවේග පරාජය කළ යුතු බවට ඔවුන් අවධාරණය කරන ලදී.

මෙය සංවිධානය කර තිබුණේ ඉරානයේ සාමය වෙනුවෙන් වූ ව්‍යාපාරය විසිනි.

ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කොමෙනි වෙත දිර්ඝායුෂ පතිමද එහිදී සිදුවිය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...