රාජපක්ෂලා එක්ක අවුරුදු 15ක් තිබුණු දේශපාලන සම්බන්ධය අදින් ඉවරයි – තොණ්ඩමන් (VIDEO)

Date:

ලංකා කම්කරු කොංග්‍රසය රාජපක්ෂවරුන් සමග අවුරුදු 15ක් තිස්සේ පැවැත්වූ දේශපාලන සම්බන්ධය මෙතැනින් අවසන් කරන බව එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.

“අපිත් ඔබත් රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කෙරෙහි පූර්ණ විශ්වාසයෙන් තමයි වැඩ කළේ. නමුත් මේ වනවිට ඒ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටිලා තියෙන්නෙ. ඉතින් කොහොමද අපි ආණ්ඩුවට සහාය දෙන්නෙ ? ඔවුන් එක වැරැද්දක් කරලා ඒක වහන්න දිගටම වැරදි කරනවා. රාජපක්ෂවරුන් එක්ක අවුරුදු 15ක් තිස්සේ තිබුණු සම්බන්ධය අපි අද ඉඳන් නතර කරනවා”

ජීවන් තොණ්ඩමන් මහතා මේ බව පැවසුවේ ඊයේ (01) කොටගලදී පැවති ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි රැළිය අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වොලිබෝල්වල හෙට දවසට වටිනාම dialog එක මහඋස්වැවටයි දෙබැඟමටයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 04,  කොළඹ LNW: ශ්‍රී ලංකා වොලිබොල් සම්මේලනයේ මඟ...

කාන්තාවන්ට දොර ඇරෙන දුම්රියේ තනතුරු!

කොළඹ LNW:ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ තනතුරු කිහිපයක් සඳහා කාන්තා...

මහරගම – පිලියන්දල ජනතාවට සතුටුදායක පුවතක්!

මහරගම පිළියන්දල මාර්ගයේ කිලෝමීටර් 2+000 සිට කිලෝමීටර් 3+700 දක්වා...