නැවතත් ගැටුම් ඇතිවේවි – සුමන්තිරන්ගෙන් අනාවැකි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): උතුර හා නැගෙනහිර පළාත්වල නැවත වතාවක් ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වීමේ අවදානමක් ඇති වී තිබෙන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා , එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් පිරිසක් සමඟ යාපනයේදී පැවති සාකච්ඡාවකදී පවසා ඇත.

උතුරු නැගෙනහිර පළාත්වල තවදුරටත් සිදුවෙමින් ඇති ඉඩම් ආක්‍රමණය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු විසින් ඔවුන්ගේ බලතල ඉක්මවමින් කටයුතු කිරීම හේතුවෙන් මෙම අවදානම ඇති වී තිබෙන බවද , එනිසා මෙම තත්ත්වය නතර කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා ආණ්ඩුවට බලපෑම් කළ යුතු බවද මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

2022 වසරේ රට පුරා සිදු වූ මහජන අරගලයේ මූලික ඉල්ලීම් මෙතෙක් ඉටු නොවී තිබීම ද ගැටුමක් නිර්මාණය වීමට තවත් හේතුවක් වී ඇති බව ද මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...