සෞභාග්‍යයේ දැක්ම යටතේ වසර දෙකහමාරකදී නාඩු සහ සම්බා මිල දෙගුණ වුණ හැටි …

දේශීය නාඩු සහ සම්බා සහල් සඳහා පාලන මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව තම්බන ලද දේශීය සුදු / රතු නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 220ක් වශයෙන් ද තම්බන ලද දේශීය සුදු / රතු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 230ක් වශයෙන් ද දේශීය කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 260ක් වශයෙන් ද උපරිම සිල්ලර මිල නියම කර තිබේ.

No photo description available.

වත්මන් රජය බලයට පත්වූ පසුව 2019 දෙසැම්බර් මාසයේදී මුලින්ම නාඩු සහ සම්බා සහල් සඳහා පැනවූ උපරිම සිල්ලර මිල පැවතියේ මේ නව මිලෙන් බාගයකටත් අඩු මට්ටමක ය. එනම් රුපියල් 98ක් වශයෙනි.

RN