සමඟියෙන් විශ්වාසභංග යෝජනා දෙකක් කථානායක වෙත භාර දෙයි! (VIDEO)

Date:

ජනධිපතිවරයාට ප්‍රමුඛ රජයට සහ අගමැතිවරයා ප්‍රමුඛ රජයට එරෙහිව සමඟි ජන බලවේගය විසින් විශ්වාසභංග යෝජනා දෙකක් කථානායකවරයා වෙත භාර දීමට කටයුතු කර තිබේ.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ මෙම විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් කඩිනමින් විවාදයක් ආරම්භ කර ජන්දයක් පැවැත්වීමට කටයුතු කිරීමට කථානායකවරයා කටයුතු කරනු ඇති බවයි.

ජන අරගලයේ නිරතව විසින අයගේ බලවත් ඉල්ලීමක් ඉටුවන අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව දැක්විය හැකි බවද ප්‍රේමදාස මහතා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය “ඩැනියුබ්”!

සටහන – පුලී දෙසැම්බර් 10, කොළඹ (LNW): ඩැනියුබ් ගඟ යුරෝපයේ...

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...