මීගමු පාරට විදෙස් ධාවකයන්ද කැඳවන වැඩක්

Date:

නිශ්මං රණසිංහ මැයි 03, කොළඹ LNW:

ගම්පහ දිස්ත්‍රික මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන නිගම්ඹු ෆන් නයිට් රෝඩ් රේස් 2025 මැයි 10 වන දා පැවත්වීමට කටයුතු සූදානම්ව තිබෙනවා.එදින පස්වරු 5.00 ට පැවත්වෙන කිලෝ මීටර් 5 ක දුරැති මෙම ධාවන තරගවල ජයග්‍රාහකයන් තේරීම ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා පැවත්වෙනවා.ඒ අවුරුදු 16 – 20 අතර,අවුරුදු 20 ට වැඩි සහ විදේශිකයන්ට ලෙසයි.

මේ කාණඩ තුන යටතේම කාන්තා සහ පිරිමි ලෙස තරග ක්‍රියාත්මක වන අතර ඒ අනුව පැවත්වෙන තරග අංශ හයේම ජයග්‍රාහකයින්ට මුදල් ත්‍යාග,තැගි වවුචර්,සහතික සහ පදක්කම් පිරිනෑමට සංවිධායක මණ්ඩලය කටයුතු සූදානම් කර තිබෙනවා.මිගමුව කඩොල්කැලේ ක්‍රීඩාංගණය අසළින් ඇරඹි තරගය ඒත්තුකාල වෙරළ උද්‍යානයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...